අද වනවිට ලක්දිව තුළ වැඩ සිටින්නේ ඉතාමත් සීමිත භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයකි . ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාව දැඩිව දැනෙන යුගයක් උදා වී තිබේ .

මේ තත්වය තේරුම් ගෙන අප විසින් යුගයේ අවශ්‍යතාවයක් ලෙස සලකා සිළුමිණි පිරිවෙණ ආරම්භ කරන ලදී